Skip to main content
කෙරුව පෙම් අමතකද දැන් ඔබට අමාවකේ
ඉදහිටක සොයනකොට
අතීතයේ රැගුමන්
යටගියාවේ මතක
ඔබත් ඉතින්
එනවා මතකෙට
නිතියෙන්
හිත රිදුනු තරු
ලං වෙලා හදට
අඬ අඬා
කියන්නැති
රහස් කවි
කොමාවක තරම්වත්
තිබුනේ නැහැ
දුරක්
ප්‍රේමනීය මගේ
හිතේ
කෙරුව පෙම්
අමතකද
දැන් ඔබට
අමාවකේ
Comments
Post a Comment