Skip to main content
ප්‍රේමණීය මල ගෙදර
දිය හැකි නම් විග්‍රහයක්
මේයයි කියා ප්‍රේමය
පපුව මත ඇනෙන
පිහිතුඩු ගලවා දමන්නට
පැටලි පැටලී
දිව යන අතීතයේ මතක
රිදව රිදවා
පාරවයි මගේ හදවත
දමා පුළුල් සිනහව
වසා හදවතේ සුදු කොඩි
ඉතින් බලනවා මග
ප්‍රේමණීය ඔබ
එන්නේ කවදාද?
Comments
Post a Comment