ප්‍රේමය තිබුණේ තිබුණේ කියු තැන නොවය.

 හමුවීම් සියල්ල එක් වීම් නොවන වග 

ප්‍රේමය තිබුණේ තිබුණේ කියු තැන නොව 

සෙනෙහසින් දරාගත් වගකීම් කන්දක බව 

කියාදුන්නේ දුයිෂේන්‍ ය.

ශීත කුණාටුවකට පසුව දැනෙන දැඩි සීතලේ 

කුණාටු මතින් වසන්තය පමණක් නොව 

පොප්ලර්ගස්ද  දළුලාවී 

ඉතින් 

අප්‍රකාශිත ප්‍රේමයකට සෙවණ දුන් පොප්ලර්ගස්,

 ස්ටෙප්ස් තන බිම්, 

අල්තීනායි,

නොකියා හැඟවූ ප්‍රේමයක් දුන් දුයිෂේන්‍ගේ

 ජීවිත කියන්නේ යථාර්ථය නොවේද?

Comments