ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?

   

 


සමාජයේ ඡන්දය පිළිබඳ වඩාත් උණුසුම් කතාබහකට ලක්වන සමයයි.ඡනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහ මැතිවරණය ලබන දාහතර වැනිදා පැවැත්වීමට නියමිතයි.සමාජය තුළ කතාබහකට ලක්වන දියවන්නා ශ්‍රමදානයට දායක වීමට  සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න සොයා බලමු.        

සාමාන්‍යයෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ කළ මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබනු ඇත. එසේම ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකි අතර එය නීතිමය වරදක් නොවන නමුත් වෙනත් අයකු ලෙස පෙනී සිටීම හෝ සලකුණු කරන ලද ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රියා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ලෙස සලකනු ලබයි.

එසේම මැතිවරණ දිනයන්ගේ සහාය දක්වන රාජ්‍ය සේවකයන් සන්නද්ධ සේවා සාමාජිකයන් පොලිස් නිලධාරීන් මැතිවන රාජකාරී වල නිරත වන පිරිස් සහ රජය සහ මෝහ බැංකු සේවකයින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ අත්‍යවශ්‍ය සේවාවල නියුතු සේවකයන් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබනු ඇත.ආබාධිත තත්ත්වයේ හේතුවකින් තනිව ඡන්දය සලකුණු කිරීමට නොහැකි ඡන්දදායකයන් හට මධ්‍යස්ථාන නිලධාරීන් ඉදිරිපිට වෙනත් අයෙකුගේ සහයෝගය ලබාගත හැකිය .             

 එසේම මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි පිරිස් ලෙස සංක්‍රමණික පිරිස් විදේශ රටවල වෙසෙන පිරිස් ආරක්ෂක අංශයේ සාම සාධක රාජකාරී වල යෙදෙන පුද්ගලයන්ට ලංකාවට පැමිණීමෙන් තොරව ඡන්දය ප්‍රකාශ කළ නොහැක.තවද මරණීය දණ්ඩනය හිමිව්පි සිරකරුවන් ඇතුළු යම් අයුරකින් අනන්‍යතාවය තහවුරු කළ නොහැකි පිරිස් වලටද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව නොලැබෙනු ඇත.               

  නමුත් ඡන්දය ප්‍රකාශ කිරීම යනු ඔබේ ප්‍රජාව වගකීම ඉටු කළ හැකි ප්‍රබල අවියකි.

Comments

Popular Posts