කියවීම

 කියවන්න.කුමන ආකාරයෙන් හෝ කියවීම සුදුසු ද? නැත ඔබ කියවිය යුත්තේ විරුද්ධ වීමට,නිෂ්ප්‍රභ කිරීමට හෝ කතාබහට ලක් කර හාස්‍යයට ලක් කර සාකච්ඡාවට භාජනය කිරීමට නොවේ.එසේ නම් ,කියවීම කලයුත්තේ ඇයි ? මාගේ අදහස නම් කියවීම කලයුත්තේ කරුණු මැන සැලකිල්ලට ගැනීම සදහා ය.   

රස බැලීමට පමණක් සුදුසු වු පොත් ඇත.සමහර පොත් ගිල දමා වැමැරිය යුතුඅ.සමහරක් පොත් ඉතා අවධානයෙන් වචනයෙන් වචනය අධ්‍යනය කල යුතුය.සමහර පොත් සම්පුර්ණයෙන් කියවිය යුතුය.ඇතැම් පොත් සම්පුර්ණයෙන් ම ජිවීතයට උකහා ගත යුතුය.සමහරක් ඒවා උඩින් පල්ලෙන් කියවිය යුතුය.   

  ඉතින් කුමන හෝ අයුරකින් ඔබ කියවන්නේ නම් පුර්ණ මිනිසෙකු තැනීමට එය උපකාර වේ.සාකච්ඡා කරන්නේ නම් ප්‍රමාද නොවන මිනිසෙකු නිර්මාණය කිරීමට මාර්ගය නිර්මාණය වේ.කියවා සාකච්ඡා කර ලියන්නේ නම් ඒවා ධාරණය කර ගැනීමට ද හැකිය.  

                           ඉතින් කුමන හෝ ආකාරයෙන් ඔබ කියවිය යුතුය.

Comments

Popular Posts