අවැසිය රැදෙන්නට ඒ නෙතු අද්දර
දන්න බව පවසන්න මාද ආදරය
වෙනස් වන බව සිත
නොදන්නේ ඊට ඉඩ
පවසන්න ආදරය
බදා ගෙන අතකින් දොර ගලන ආදරය
බෙදා ගෙන ඔබ සමග දයාබරත්වය
කෙසේ කොතනද රැදෙන්නේ අප දෙදෙන
හිතින් මිස අතින් නොඅල්ලා
දැනෙනු නුඹ හට
මගේ ආදරය
ගෙවෙන්නට සිවුවසර
එය යි මගේ පැතුම
Comments
Post a Comment