ඔබ එනවද මගේ මතකෙට

 ඉඳහිටවත් ආසාවට

මා මතකෙට එන්නේ නැද්ද

තවරා රස මුදු සිත්තම්

මගේ පපුව පුරාවට ම

මතකය ගොනු කර

යොදුන් ගණන් අහස උසට

ඔබට හැකිද

ඔහොම ඉන්න

කිසිවක් නොව උන විලසට

මම ඉන්නම් ඔබ එනතුරු

නිකලැල් ප්‍රේමය දරාන


Comments

Popular Posts