තාම පණ තියෙනවා ද

වාවනු බැරි දුක දරාන

පිටව ගියත් එදා දවස


මතක මරන්නේ කොහොමද

දුක ඉවසනවා මිසකම


පරණ පුරුදු විලසට අප

දෙතැනක ඉද හුස්ම යදී


නෙත ගැටෙනා රූප අතට

ඔබ ම සොයයි මගේ නෙතුත්


අපිට ම අප මග හැරුනා

ජිවීතයේ අතරමග දී


තවමත් මම මග බලනවා

ආදරේට පණ ගන්නට


Comments

Popular Posts