Skip to main content
නැවත ඔබ එනවාද
ගිම්හානයේ හමුව
වස්සානයේ වෙන්ව යන්නට
දුක දරා හිනැහෙන්න
පුරුදු කලේ මට ඔබ
තවම මතකයි
අපේ මතකය
දරාන ඉන්නේ
කෙලෙස තව මම
අප මැවු හීන
වෙන් ව ඵල දරනකොට
ඉවසාන ඉන්නේ මං
අතීතය සිහි කරන්
නැවත ඔබ එතැයි
ආදරේ අත දරන්
අයා ගෙන දෙනෙත
ඉතින් හිනැහි මං
Comments
Post a Comment