සම්මතය තරමට ම නිර්මල ද අසම්මතය

සම්මතය තරමට ම

නිර්මල ද අසම්මතය

රාගයට ලොබ බැන්ද

ප්‍රේමයේ නාමය

ඇසෙන විට බෙර වැයුම

මැවෙන්නට මනරුවන්

හිතින් පෙම් බැන්දා ද මානික්‍ය

ජීවිතයේ සතුට රැගෙන

තෘප්තිකර ඇරඹුමක

සමාජයට එරෙහි  ව 

අසංවර අඩහැරය

කස්තුරි සුවද



Comments

Popular Posts