ප්‍රේමයේ මායාවේ
පැටලී ලිහි එතී
ආයේ ආයේ පැටලී
ප්‍රේමයෙන් ම හෙම්බත්
වු අසරණ සිතක
දිනෙක අවසන්
ආශ්වාසය
කිලුටක් නොමැතිව ම
හෙලන්නේ නම්
මහපොළව මත
එපමණකි
ආදරය
පැතුව මුත් නොලැබුන
Comments
Post a Comment