පණ තියෙන වචන

 

වචන වලට පණ තියෙනවද උත්තරය ඔව් මොකද අපි වචන එක්ක ජීවත් වෙනවා. වචන එක හුස්ම ගන්නවා.සමහර වචන අපිට බලාපොරොත්තු දෙනවා. සමහර වචන අපව සනසනවා. සමහර වචනවලට පුළුවන් බිඳුනු හිතක් ගොඩගන්න ඒ වගේම පිහිදුනු හිතක් කෑලි  කෑලි වලට කඩන්න.

වචන හරිම බලවත් අපි භාවිතා කරන විදිහට අපි භාවිතා කරන අවස්ථාව අනුව වචනවලට පුළුවන් වෙස් ගන්න.ඉතින් වචනවලට පුළුවන් මිදුණු හදවතක් ගොඩනගන්න වගේම හිරීමක් කරන්නැතුව මනුස්සයෙක්ව මරලා දාන්න .

ඉතින් ප්‍රවේශමෙන් වචන භයානකයි. මොකද ඒවට පණතියෙනවා.

Comments