අහඹුවක් නොවේ කිසිදු හමුවීමක්

හමුවීම අප දෙදෙන

පුදුමයක් බව ඔබ කීවද 

නැත සබඳ

එය නොවේ ඇත්ත

කිසිදු හමුවීමක්

අහඹුවක් නොවේ

පතා ඇවිදින් එකට

හමු වී වෙන්ව යන්නට

ලියා ඇති

දෛවය 

දරුණුයි 

අප මුණගැස්වු



Comments

Popular Posts