Skip to main content
ගසා ගිය අප දෙදෙන සුළඟට හෝ මතකද?
වියලි තොල් මත සිනහවද
යලි යලිත් ඇද සිනාවෙන්නට
ඉකි ගසන මතකය ඉඩ දේවිද
කතිර මැස්මෙන් මසා හදවත
තෙලුත් තිරයත් ඉතිරිව
පහන නිවුණි නම් වේලාසන
පළඟට සිහිනය මෙන්
දෙදරා ගියේද හදවත
හුදකලාව වසාලූ හදවත
තවත් සිතනවා හවසක
ගසා ගිය අප දෙදෙන
සුළඟට හෝ මතකද?
Comments
Post a Comment