ඉවර නැතිදෝ
පවුරු මැද්දෙන්
ගලන ගඟ
ජීවිතය
තනිව ඉන්නට
සිතා අවසන්
සැමදාම මම
මෙහෙම
හැඟීමක් නොමැති නම්
එපා කිසි විටෙක
දමන්නට වචන
විතරක් එළිපිටට
ගැහැණු හරි දස්සයි
මවන්නට හීන
උන්ට ඇති වචනත්
තනන්නට සිහින
Comments
Post a Comment