වෙනදටත් වඩා දැන් ආදරේ මං ඔබට

සමාවක් තියෙනවද

ලං වෙන්න නුඹවෙතට

ආදරයෙන් සනසන්න

පෙරදා මෙන්ම


හදවතේ පිපි මල්

අඩි හයේ වළදාපු

මං ගැනම සිතනවාද

නුඹ ඉතින් තවම


ආදරයේ ලෝභයෙන්

සංසාරේ දික්වුවත්

වෙනදටත් වඩා දැන්

ආදරේ මං ඔබට



Comments

Popular Posts