Skip to main content
මතක අවුලන ගින්දර
නැවතීමට ඉඩක් ඇත්තම්
අවාරයේ හෝ හමුවේ නම්
සැම විටම මතකෙට එන නුඹ
සදහට මගේ වේනම්
අවැසි නම් ජීවිතය
පෙම්බර සිතක දැල්වුන
සුන්දර පැතුම් අවුලන
ආදරය මගෙ ජීවිතය
හදවතේ ඇනෙන ඉඳිකටු
රිදවන තරම් හදවත
නුඹ දන්නවද ඉතින්
මතක අවුලන ගින්දර
නුඹ ද මාද මැව්ව
ආදර කන්ද දළුලන
නාය ගිය පාමුල
යන්න මගේ පණ කෙන්ද
Comments
Post a Comment