දුටුව නුඹ මට මැව්වා කවිපද

 හැරෙන්නට හැකිනම්

දිවයන්ටට අතීතයට

කඳුළු විරහව නෑ

ගන්නේ නැතුව මානෙට


හමුවෙලා වංගුවේ

අපි කළා ආදරේ

මම නැති වෙලාවේ

හැඟුනද නුඹේ ආදරේ?


දෑත පටලන් ඇවිද ගිය මඟ

ඇවිද යනවා සඟව කවි පෙම්


නොකීවාට තව

වදන් ඇත රස

දුටුව නුඹ මට

මැව්වා කවිපද



Comments

Popular Posts