හුස්ම ගන්න මතක

වැස්ස අස්සෙන් 

මතක ඇවිදින්

අඬන හිත මත වැටෙනවා

දරාගෙන යළි

වැස්ස අස්සෙන් 

මතක ඇවිදින්

අඬන හිත මත වැටෙනවා

දරාගෙන යළි

හුස්ම ගන්නට

මතක මට දැන් කියනවා

අඬන්නට තව හයිය නෑ දැන්

ඇස් කෙවෙනි අග මට කියනවා

ඉවසලා දැන් බැරිම තැනදිත්

හුස්ම ඉහලට ගන්නවා....

මතක මට දැන් කියනවා

අඬන්නට තව හයිය නෑ දැන්

ඇස් කෙවෙනි අග මට කියනවා

ඉවසලා දැන් බැරිම තැනදිත්

හුස්ම ඉහලට ගන්නවා.... 



Comments

Popular Posts