හදේ රැඳුන ආදරේද?


එකින් එක 

ලියු පද

බිදෙන් බිද

බිදෙනවද?


හිමින් සැරේ

ඇවිත් සිම්බ

පපුව දැන්

රිදෙනවද?


මුලදි වින්ද

මගදී සින්ද

හදේ රැඳුන

ආදරේද?


නුඹට මාවත්

මගහැර තැන 

මං සොයන්නේ 

ආදරේද?

Comments

Popular Posts